මං මංමුලා වෙලා......
හිත පුරාවට පාළුව ඇවිදින්....
ගත පුර තෙහෙට්ටුවක් වෙලී.....
මං
මංමුලා වෙලා......
සැකයේ කිනිසි පහරක් වදිමින්.....
මතකයේ සිහින පැතුම් ගොඩ නගමින්.....
මං
මංමුලා වෙලා........
මං...
ඔයාගේම
චාම්......
No comments:
Post a Comment